Saturday, November 7, 2015

කලුවර අකුරූ

කලුවර
වැටිච්චි වෙලාවක
පටු පාර වල්
හංදි ගානේ
ඇවිද ඇවිද​
පාටක් නැති හිතක් උඩ​

කුරුටු ගාන හිතිවිලි...

_______________________________________~මොසෝ